STAR CLICKS මගින් සල්ලි හොයන්නේ කොහොමද



නිල වෙබ් පිටුව –  Star Clicks



STAR CLICKS කියලා කියන්නේ PPC ADS සයිට් එකක්. සරලව කිව්වොත් ADS බලනවට තමයි මේකේ ගෙවන්නේ. AD බලලා දවස ගානේ කීයක් හරි හොයන්න ඉන්නවනම් ඒ වගේ අයට මේ ජොබ් එක ගැලපෙනවා.



ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕන STAR-CLICKS මගින් සල්ලි හොයන්න පුලුවන් ක්‍රම 3ක් තියෙන බව.




1. ඇඩ් ක්ලික් කිරීම

පළවෙනි ක්‍රමය නම් PPC ADS ක්ලික් කිරීම. ඒ කියන්නේ පහත් විදිහට STAR-CLICKS ගිහිල්ලා ඒකේ PPC ADS කියන සෙක්ශන් එකේ තියෙන ඇඩ්ස් ටික ක්ලික් කරන එක. ඒත් මේකේ තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාට දවසකට ක්ලික් කරන්න පුලුවන් ඇඩ් ප්‍රමාණය සීමා කරලා තියෙන බව. 

STAR-CLICKS එකේ සාමාජිකත්ව ක්‍රම 3ක් තියෙනවා.

  • SILVER 

  • GOLD

  • PLATINUM

මේ පැකේජ වලින් කියවෙන්නේ ඔයාගේ සීමාවන්. ඒ කියන්නේ ඔයා GOLD සාමාජිකයෙක් නම් ඔයාට දවසට ක්ලික් කරන්න පුලුවන් ඇඩ් ප්‍රමාණය සීමා වෙන්නේ නැති බවයි. මේ පිළිබද වැඩිපුර තොරතුරු සදහා පහත වීඩීයෝ එක නරඹන්න.

2.REFERRALS මගින්

STAR-CLICKS මගින් තවත් හොයන්න පුලුවන් ක්‍ර්මයක් තමයි REFERRALS කියලා කියන්නේ. ඔයාගේ මාර්ගයෙන් කවුරුහරි මේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් උනොත්, එයා හම්බකරන ගානෙන් 25%ක් ඔයාට හම්බ වෙනවා. ඔයා 100ක් REFERRALS ගෙනාවොත් ඒ 100 දෙනාම දවසකට එක ඩොලරය ගානේ හොයනවා නම්;

1USD * 25% = 0.25 USD

0.25USD * 100 = 12.5 USD

12.5 USD * 177 = 2221 LKR

මෙන්න මේ විදිහට ඔයාට හොයන්න පුලුවන්.

3.HTML CODE එකක් මගින්

HTML එකක් මගින් හොයන්න නම් ඔයාට වෙබ්සයිට් එකක් තියෙන්න ඕන. 

වෙබ්සයිට් එකක් හරියට හදාගන්න විදිහ බලාගන්න මේ ලිපිය කියවන්න.

මේ පිළිබදව තවත් තොරතුරු දැනගන්න පහත වීඩීයෝ එක නරඹන්න.




REGISTER NOW- VISIT

  HTTP://WWW.STAR-CLICKS.COM


0 تعليقات

إرسال تعليق

Post a Comment (0)

أحدث أقدم